යුද හමුදාවේ කිසිදු පුද්ගලයෙකු සම්බන්ධ ප්‍රහාර සැලසුම්ක් නොමැති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හා එහි සභාපතිනියට, අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම නිසා, කැලුම් පාලිත මහීරත්න මහතාට එරෙහිව එන්තරවාසි යැවීමට…
රජයේ මුදල් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණ සිද්ධියට අදාළව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී සමාගමේ අධ්‍යක්ෂක චානුක උපේන්ද්‍ර රත්වත්තේ දින…
හිටපු අමාත්‍යවරයෙකු වූ එච්.ආර්.මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
සේවා අවශ්‍යතා මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180කට…
පසුගිය රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවිමෙන් රජයට රුපියල් කෝටි 04ක්…
හබරණ මොරගස්වැව මාර්ගයේ වැවන් රියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙක් මිය යයි.
සෞදි අරමුදල (SFD) වෙතින් සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 187.5ක් ලබාදී ඇත.
12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 250කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
රට තුළ නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වැල්ලවාය පොලිසිය සහ දිසා විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කල විශේෂ වැටලීමකින් මහා පරිමාණයේ ගම්මාලු සහ තේක්ක දැව ජාවාරමක් වටලා සැකකරුවන්…
නීතිවිරෝධීව ඉන්දියාවේ සිට කල්පිටිය මුහුදු තීරයට රැගෙන ආ කිලෝග්‍රෑම් 1300කට වැඩි බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ මුවෙකු ඊයේ රාත්‍රීයේ හාලිඇල පොලිසියට ගෙනවිත් භාරදී තිබේ.
ඩුබායිහි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ මාකදුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අයුතු සිරකර තැබීමක් සිදු කර ඇති බවට තීරණය කිරීමට…
කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ස්වයං ඝාතක ත්‍රස්තවාදියාගේ, කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත්…
ඔලුවිල්, පාලමුනායි ඉඩමක වලදාම තිබු T56 ගිනි අවියක්, මැගසින් එකක්, ඩෙටර්නේටර් 07 සහ හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක්…
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ හා බන්ධනාගාර…
2015 ලබාදුන් ජනතා වරමෙන් සිදුකළ සංවර්ධන වැඩපිළිවෙල, 2019 ජන වරමත් සමගින් සියයට පන්සියයකින් වැඩි කරන්න එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා"…
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (18) දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ ධාවනය වූ දුම්රිය රැසක් ප‍්‍රමාදව…

Latest News