අතීත ශ්‍රී විභූතිය යළි ප්‍රතාපවත් කරමින් මහනුවර නගරය ආර්ථික, වෙළෙඳ, අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල්…
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වැඩිවීය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලබන නොවැම්බර් මාසයේ කොළඹ පිටත වටරවුම මාර්ගයේ තුන්වන අදියර වාහන ගමනා ගමනයට විවෘත කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ගත වූ කාල සීමාව තුළ නඩු ගොනු 10,093 ක වැඩ අවසන් කර ඇතැයි නීතිපති සම්බන්ධීකරණ…
බගවන්තලාව කිලානි වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුට සහ කම්කරුවෙකුට අද පස්වරු 1.00 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ලවී…
බඩල්කුඹුර අඹදණ්ඩආර ප්‍රදේශයේ වගා ලිදකට අද අලුයම වනඅලියෙකු ඇද වැටී තිබේ.
ඇල්ල ප්‍රදේශයේ අධික මිදුම් තත්වයක් පවතින බව අද රූපවාහිනි වාර්තාකරු පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තාප්පයක් ආසන්නයේ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් පවතින බවට පොලීසියට ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ…
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා වන විට නම් කරන බව පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.…
දේශපාලනයට පිවිසෙන්නේ නම් එය ජනතාවගේ ඉල්ලීම මත පමණක් සිදුවන බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසයි.
update- අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රකාශයක් ලබාදිය යුතු බව අධිකරණ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය මුදල් ලබා ගැනීමේ දී පැන නඟින ගැටලුවලට විසඳුම් ලබාදීමේ දිස්ත්‍රික් මට්ටමේ ජංගම සේවා වැඩසටහන කඩිනමින් ක්‍රියාවට…
අතුරුදන් වූවන්ගේ පවුල්වලට නොවැම්බර් මාසයේ සිට මාසික අතුරු දීමනා ලෙස රුපියල් 6,000 බැගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.
මෙරට තෙවැනි විශාලම මිනිරන් පතල වන අත්තනගල්ල, කරස්නාගල මිනිරන් පතලේ කැණීම් ආරම්භ කෙරිණි.
මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අනුව, නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද ප්‍රධාන ජාතික පුවත්පතක පළවු…

Latest News