මෛත්‍රීගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

ජූලි 15, 2024
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සීයක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර හයක කාලයක් ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Last modified on සදුදා, 15 ජූලි 2024 14:45

    Latest News