update- අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී එම ස්ථානයෙන් පිටවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කොමිසම…
කොටහේන - ආමර් බාබර් මංසන්ධිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ. 
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.
දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ අද විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ තහතුඩුව පිවිසුම ආසන්නයේදී මෝටර් රථ 6ක් එකිනෙක ගැටී තිබේ.
හම්බන්තොට මුලන්යාය ප්‍රදේශයේ ඉදි කෙරුණු උදා ගම්මාන 4ක් අද (15) ජනතා අයිතියට පත් කෙරිණ.
ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිහිනයකි රෑ සංගීතමය වැඩසටහනට විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැමිණියේය.
පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්…
යාපනය සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක් මහවේදී පීලිපැනීමකට ලක්ව තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා…
තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති…
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑනු ලැබු බීඩි කොළ කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මාරවිල මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට…
කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට ප්‍ර‍වර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 70ක…
ආර්ථික,ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව, බ්‍රසීලය පවසයි.
ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති මත්ස්‍ය නිෂ්පාදන මගින් අපනයනය සහ රටට අවශ්‍ය මත්ස්‍ය ඉල්ලුම සපුරාලීමට කළපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන බව…
දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද තවදුරටත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙමටගොඩ,මහවිල පටුමග සමන්වත්ත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Latest News