නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ජූලි 09, 2024
    ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ, පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

    ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන්.
    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2024 11:08

    Latest News