ජනාධිපති අපනයන සම්මාන උලෙළ අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල පාතාල කල්ලි නායකයෙක කන්ජිපානි ඉම්රාන් ඔක්තෝබර් 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත…
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් විසින් හෙළා දැක තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව තුළ රාජ්‍ය දේපල හා රාජ්‍ය උත්සව භාවිත කර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැන්පත් කෙරිණ.
බදුළු ඔයට හා සෙසු ජල රක්ෂිතයන්ට හානිකරන හා එම ජල රක්ෂිතයන්ට අපද්‍රව්‍ය නල හරවා ඇති පුද්ගලයන්ට මෙන්ම බදුළු ඔයට බාධාවන…
කැලෑවකින් අල්ලා ගන්නා ලද අලි පැටවකු බලපත්‍රයක් නොමැතිව සිය භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන…
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරිමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ…
Update - පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති…
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
වත්තල,හේකිත්ත ප්‍රදේශය ආසන්නයේ තෙමහල් රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන 6.40ට පමණ ගින්න හටගත් බවයි, පොලීසිය පවසන්නේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වෙයි. එය අවසන් වන්නේ, ලබන 29 වැනිදායි. ප්‍රදර්ශනයේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රූපවාහිනී…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් ද…
සඳහිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ නිපදවීමට ශ්‍රී ලංකා රේගුවේ තිබු රත්‍රං කිලෝ 8 ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන බවත්, ඊට අදාළ රාමුව රට තුළ ස්ථාපිත කර තිබෙන…
විධායක ජනාධිපති ධුරයට අහෝසි කිරීම සඳහා වූ යෝජනාව විශේෂ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අතර එය අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ බව…

Latest News