දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

ජූලි 12, 2024

    දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කර තිබෙනවා.

    ඒ අනුව ඊයේ (11) රාාත්‍රී 12.00 ට සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බවයි. වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News