ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ විවාදය අද

ජූලි 11, 2024
    ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා.

    Latest News