මේ මස අවසන් වීමට පෙර ඡන්ද විමසීමේ නිවේදනය නිකුත් කෙරේ

ජූලි 16, 2024
    මේ මස අවසන් වීමට පෙර, ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිවේදනය නිකුත් කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති , ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

    මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්ය හමුවේදී ඔහු මේ බව ප්රකාශ කළා.

    මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්යම රාත්රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.
     
     
     

    Latest News