එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්…
එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් අද (14) පැවැත්වෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
නව යුගයක් කරා පියනඟන ජවසම්පන්න අලුත් ගමනක් පිළිබඳව ජනතාවට ඉදිරියේදී බලාපොරොත්තු තැබිය හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කළ පුද්ගලයින් තුන් දෙනෙකු නිට්ටඹුව, ඔචර්ට්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම්…
ගල්කිරියාගම, කලාගම වාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (13) කළාවැව උද්‍යානයට පැමිණ අලි වෙඩි දමා උද්‍යානයේ සිටි අලීන් පන්නා දැමු බව ගල්කිරීයාගම…
කොළඹ නගරය කේන්ද්‍ර කර පැවැති බෝරා සමුළුවට සහභාගි වූ සංචාරකයන්ගෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් ලැබී ඇතැයි ශ්‍රී…
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් 116 කට අද දිනයේ වන්දි පිරිනැමීමට නියමිතයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය විසඳෙනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික…
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නායකයෙක් බවත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් වතුකරයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බවත් විශේෂ ව්‍යාපෘති සංවර්ධන…
දක්ෂිණ අධිවේගයේ ඉදිකෙරෙමින් පවතින සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යෙදු මාර්ග බාදකයක මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී…
ශ්‍රී ලංකා යුධ හමුදාව, වීදේශීය හමුදා කණ්ඩායම් හා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කෙරෙන කරන දියකාවා පුහුණු පෙරහුරු වැඩසටහනේ 10වැනි අදියරේ…
වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමෝෂි කරුණානිධි මහත්මිය ඇතුළු එරට මධ්‍යම රජයේ සහ තමිල්නාඩු/කේරල ප්‍රාන්තවල පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර…
ජනතාව ඉදිරියේ පවත්වන, ජනාධිපතිවරණ විභාගයට මුහුණ දීමේ අභියෝගය කිසිදු බියක් නොමැතිව තමන් බාරගන්නා බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපති මැතිවරණය කැඳවීම තීරණය කරනු ලබන්නේ දේශපාලන පක්‍ෂ නොව මැතිවරණ කොමිසන් සභාව බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
රත්නපුර, කලවාන ප්‍රදේශයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි කොක්කාවිට පරිවාර වනාන්තරය තුළ අභිනව විහාර මන්දිරයක් සහිත භාවනා මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

Latest News