ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.
වාස්තු විද්‍යාවේ නිධානයක් බඳු කතෝලික ජනයාගේ ශුද්ධ වූ පුදබිමක් වන වතිකානය AI තාක්ෂණයෙන් බලගන්වා තිබෙනවා.
අඟහරු ග්‍රහයා මත ශාක රෝපණය කිරීමට විද්‍යාඥයින් සැරසෙනවා.
මෙවර Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා (28) ධවල මන්දිරයේදී දීපවාලි උත්සවය සමරනු ලැබුවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසකට මුල් වූ වප් පුර පසලොස්වක පොහොය අදයි.