එංගලන්තය අවසන් මහා සටනට

ජූලි 11, 2024
    යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත්වුණා.
    ඒ, අවසන් පූර්ව තරගයේ දී නෙදර්ලන්තය පරාජය කරමින්.
    ‍තරගය පැවැත්වුණේ, ජර්මනියේ ‍-‍ ඩො‍ර්ට්මන්ඩ්ස්හි BVB ක්රීිඩාංගණයේ දී.
    එංගලන්ත ක්රීයඩකයින් අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම සමග බර්ලින් නුවරදී තරග වැදීමට නියමිතයි.

    Latest News