තුවාල ලැබු මුවාට පිහිටවු පරිසර මාධ්‍යවේදියා

සැප් 18, 2019

    තුවාල ලැබූ මුවෙකු ඊයේ රාත්‍රීයේ හාලිඇල පොලිසියට ගෙනවිත් භාරදී තිබේ.

    බදුල්ල අවට වනජීවී එකකයක් නොමැතිවීම නිසාවෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර ඔවුන්ගේ පැමිණි ප්‍රමාද විමත් සමඟ පරිසර මාධ්‍යවේදීන් දෙදෙනෙකු කඩිනමින් මුවා බදුල්ල පසු වෛද්‍ය ඒකකයට රැගෙන ගොස් ඇත. එහිදි හදිසි සැත්කමක් සිදුකර මවා සුවපත් කල බව අප වාර්තාකරු පවසයි.

    මේ අනුව බදුල්ලට වනජීවී එකකයක් ලබාදෙන ලෙසත් එමගින් අසරණ සතුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි වන බවත් ප්‍රදේශවාසින් කියා සිටිති.

     

    dier1 px 900 19 09 18

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 19:58

    Latest News