දුම්රිය අදත් ලෙඩ මගීන් අතරමග

ජූලි 10, 2024
    දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (10) දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

    අද දිනයේ සීමිත කාර්යාල දුම්රිය කිහිපයක් පමණයක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    Last modified on බදාදා, 10 ජූලි 2024 08:05

    Latest News