Rupavahini
Channel Eye
Nethra TV
Rupavahini Live Stream
RUNews.lk
RUNews.lk
Menubar
×
Main Menu
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
සොයන්න...
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
ඔබ මෙතැනය:
Home
RU News
News
ඉකුත් දින 2ක තුළ කතරගමට ලක්ෂයකට අධික බැතිමතුන්
අප්‍රේ 15, 2021
කතරගම පූජා භූමියට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉකුත් දින දෙක තුළ ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පැමිණි බව රුහුණු මහා කතරගම…
News
රාමසාන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අප්‍රේ 15, 2021
කොවිඩ් අමාත්‍යාංශය, රාමසාන් උපවාසය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
News
බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට
අප්‍රේ 15, 2021
ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
News
ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි
අප්‍රේ 15, 2021
ගෙවුණු දින 4 කදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135 ඉක්මවා තිබේ.
News
ප්‍රදේශ කිහිපයකට අදත් රාත්‍රියේ වැසි
අප්‍රේ 15, 2021
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන…
News
අවුරුද්දේ අනතුරු 121ක්..අධිවේගයේ රිය අනතුරු 12ක්
අප්‍රේ 15, 2021
අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස්…
News
රු.5000 දීමනාව ලබාගැනීමට අදත් අවස්ථාව
අප්‍රේ 15, 2021
රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට අද එම දීමනාව ලබා ගත හැකි බව සමෘද්ධි, ගෘහ…
News
දුර ගමන් දුම්රිය සේවා අද සිට යළි සාමාන්‍ය පරිදි
අප්‍රේ 15, 2021
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා…
News
ජනපති නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි
අප්‍රේ 14, 2021
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි.
News
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම් කිරීමට ගැසට් පත්‍රයක්
අප්‍රේ 14, 2021
අල් කයිඩා – ISIS ඇතුලු සංවිධාන 11 ක් ශ්‍රී ලංකාව තුළ තහණම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
News
"සිටි බස්"සේවාව ව්‍යාප්ත කිරීමට තීරණයක්
අප්‍රේ 14, 2021
කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් "පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්" සේවාව ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.
News
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස හෝ රාත්‍රී කාලයේදී වැසි
අප්‍රේ 14, 2021
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
News
විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ, සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය…
News
කථානායකතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය
News
ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! - අග්‍රාමාත්‍ය
අප්‍රේ 14, 2021
අගමැතිතුමාගේ සිංහල හින්දු අලුත් අවුරුදු පණිවුඩය
News
අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්රදායකි.
News
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පණිවුඩය
අප්‍රේ 13, 2021
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය කහෙලිය රඹුක්වැල්ල මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.
News
රත්මලාන ගුවන් තොට විනෝදාස්වාද ගමන් සඳහා ප්‍රවර්ධනය කෙරේ
අප්‍රේ 13, 2021
රත්මලාන ගුවන් තොටුපොළ, විනෝදාස්වාද ගුවන් ඟමන් සඳහා වූ ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනවා.
News
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියෙක් අත්අඩංගුවට
අප්‍රේ 13, 2021
ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්රයෙන්…
News
ආහාර අනුභවය 7:41ට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පුර්වභාග 07.41ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.
ආරම්භ කරන්න
පෙර
1
2
3
4
5
6
7
8
9
10
ඊළඟ
අවසානය
Latest News
Prev
Next
2021 රූපවාහිනී රූ කුමරිය ලෙස 'කව්මිනි තත්සරණි' අභිෂේක ලබයි
අප්‍රේ 15, 2021
ඉකුත් දින 2ක තුළ කතරගමට ලක්ෂයකට අධික බැතිමතුන්
අප්‍රේ 15, 2021
රාමසාන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අප්‍රේ 15, 2021
බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට
අප්‍රේ 15, 2021
ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි
අප්‍රේ 15, 2021
ප්‍රදේශ කිහිපයකට අදත් රාත්‍රියේ වැසි
අප්‍රේ 15, 2021
අවුරුද්දේ අනතුරු 121ක්..අධිවේගයේ රිය අනතුරු 12ක්
අප්‍රේ 15, 2021
රු.5000 දීමනාව ලබාගැනීමට අදත් අවස්ථාව
අප්‍රේ 15, 2021
දුර ගමන් දුම්රිය සේවා අද සිට යළි සාමාන්‍ය පරිදි
අප්‍රේ 15, 2021
තවත් ගෝලීය කොවිඩ් මරණ 13,000ක්
අප්‍රේ 15, 2021
ධීවර සංස්ථාවට වාර්තාගත අලෙවියක්
අප්‍රේ 15, 2021
බ්‍රිතාන්‍යයේ රැජින මිය ගිය සැමියාගේ නිල ලාංඡනය නැවත බාර ගනියි
අප්‍රේ 14, 2021
ජනපති නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි
අප්‍රේ 14, 2021
කළු ජාතිකයාගේ ඝාතන සිද්ධියට මිනිආපොලිස් පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අප්‍රේ 14, 2021
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම් කිරීමට ගැසට් පත්‍රයක්
අප්‍රේ 14, 2021
"සිටි බස්"සේවාව ව්‍යාප්ත කිරීමට තීරණයක්
අප්‍රේ 14, 2021
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස හෝ රාත්‍රී කාලයේදී වැසි
අප්‍රේ 14, 2021
විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
කථානායකතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! - අග්‍රාමාත්‍ය
අප්‍රේ 14, 2021
අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේ 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පණිවුඩය
අප්‍රේ 13, 2021
රත්මලාන ගුවන් තොට විනෝදාස්වාද ගමන් සඳහා ප්‍රවර්ධනය කෙරේ
අප්‍රේ 13, 2021
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියෙක් අත්අඩංගුවට
අප්‍රේ 13, 2021
මිනිසා අභ්‍යවකාශය තරණය කර වසර 60 ක්
අප්‍රේ 13, 2021
කොරෝනා උග්‍ර වෙද්දී එය නොතකා කුම්භමේලා උත්සවයට විශාල පිරිසක්
අප්‍රේ 13, 2021
ආහාර අනුභවය 7:41ට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
ආහාර පිසීමේ නැකත 6:17ට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පුණ්‍යකාලය අද අපරභාග 8:09 සිට (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පුණ්‍යකාලය අද (13) අපරභාග 8:09 සිට
අප්‍රේ 13, 2021
විදේශගත ශ්‍රමිකයන් නොමිලයේ නිරෝධායනය ඇරඹේ
අප්‍රේ 13, 2021
රන්වල ප්‍රදේශයේ රිය අනතුරකින් එක් අයෙක් මරුට
අප්‍රේ 13, 2021
මෙරට කොවිඩ්19 මරණ ගණන 600 ඉක්මවයි
අප්‍රේ 13, 2021
අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් කළ තරුණයින් අත්අඩංගුවට
අප්‍රේ 13, 2021
අමෙරිකාවේ තවත් කළු ජාතිකයෙකු පොලිස් මැදිහත් වීමෙන් මිය යයි
අප්‍රේ 13, 2021
බදුල්ලේ 56,580කට රු.5000 දීමනාව ලබා දී අවසන් (වීඩියෝ)
අප්‍රේ 13, 2021
පළාත් කිහිපයකට පස්වරුවේ මි.මී 75 ඉක්මවු වැසි
අප්‍රේ 13, 2021
පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගයක් ප්‍රති නැව් ගත කෙරේ
අප්‍රේ 12, 2021
බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 925ක් අත්අඩංගුවට
අප්‍රේ 12, 2021
ඇනවුම් භාණ්ඩ ගෙදරටම ගේන රෝබෝ
අප්‍රේ 12, 2021
'උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න'..
අප්‍රේ 12, 2021
පරණ අවුරුද්දට ස්නානය කිරිමේ චාරිත්‍රය අද
අප්‍රේ 12, 2021
ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ වැසි
අප්‍රේ 12, 2021
අම්පාර කහ ගොවීන්ගේ අස්වැන්න මිලට ගන්නට රජය මැදිහත් වෙයි
අප්‍රේ 12, 2021
අඩුආදායම් ලාභීන්ට රජය ලබාදෙන රු.5,000 දීමනාව අද සිට
අප්‍රේ 12, 2021
‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග 06දෙනෙක් අත්අඩංගුවට
අප්‍රේ 12, 2021
සියලු බැංකු අද විවෘතයි
අප්‍රේ 12, 2021
දෛනිකව එක් ලක්ෂ 50,000කට අධික ආසාදිතයින් ඉන්දියාවෙන්
අප්‍රේ 12, 2021
කොවිඩ්-19 ප්රවෘත්ති නිවේදනය
අප්‍රේ 11, 2021
පිලිප් කුමරුගේ අවසන් කටයුතු, ලබන සෙනසුරාදා
අප්‍රේ 11, 2021
කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් ....
අප්‍රේ 11, 2021
තරුණයින් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ගමනක.....
අප්‍රේ 11, 2021
වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි
අප්‍රේ 11, 2021
හෙට (12) බැංකු වැඩ; ලේකම් - ජේ.ජේ. රත්නසිරි
අප්‍රේ 11, 2021
කන්තලේ-ගල්තලාව ආනන්ද මාවත කාපට් අතුරා සංවර්ධනය කෙරේ
අප්‍රේ 11, 2021
නාගොඩ-මොරන්න නව පාලම විවෘත කෙරේ
අප්‍රේ 11, 2021
පිහිනුම් ශූර, රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්
අප්‍රේ 11, 2021
IPL දෙවන තරගයේ ජය දිල්ලි කැපිටල්ස්ට
අප්‍රේ 11, 2021
නුවරඑළිය-තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාමේ අවදානමක
අප්‍රේ 11, 2021
IPL පළමු තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට
අප්‍රේ 10, 2021
රෝස පැහැ "රොබරෝසියා" වසන්තය දිවයිනේ විවිධ ප්‍රදේශවල....
අප්‍රේ 10, 2021
වලව කලාපයේ කෙසෙල් වගාවෙන් සාර්ථක අස්වැන්නක්......
අප්‍රේ 10, 2021
"ගම සමඟ පිළිසඳර"; බෝගස්වැවට කෘෂි භෝග මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්.....
අප්‍රේ 10, 2021
"ගම සමඟ පිළිසඳර" ; හිඟුරක්ගොඩ, රජරට විද්‍යාලයේ නව දෙමහල් පුස්තකාලයේ ඉදිකිරීම් ඇරඹේ
අප්‍රේ 10, 2021