බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (22) ප.ව. 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්රික්කවල අද (07) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

රාත්‍රී කාලයේ බහුලව සිදුවන දුම්රියන්හි වන අලි ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීමටත්, දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමටත්, දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් අද (03) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්ය ගැටලු මගහරවා ගැනීමට සඳහා සෞඛ්ය ප්රවර්ධන කාර්ය්යාංශය මගින් ජනතාව වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
2023(2024) අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවල අද (17) දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (05) ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් අද (31) දින විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්රධාන මාර්ගයේ ජ්යෙරාජ් ප්රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (27) දින අනතුරක් සිදුව තිබෙනවා.
වැසි සහිත අවදානම් තත්වය පහව යාමත් සමඟ මහනුවර - මහියංගණය මාර්ගය යළි විවෘත ඊයේ (27) රාත්රී සිට යළි විවෘත කෙරුණා.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් අද (22) දින විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සිව් දින චීන රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද පෙරවරු 10.25 ට බෙයිජිං ජාත්යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.
නව වසර උදාවත් සමඟ පළමු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

Latest News