සිව් දින චීන රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද පෙරවරු 10.25 ට බෙයිජිං ජාත්යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.
නව වසර උදාවත් සමඟ පළමු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කර තිබෙනවා.

පසුගියදා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව, ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (27) දින උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
අද (26) දින උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දහස් සංඛ්යාත ජීවිත බිළිගත් සුනාමි ව්යසනයට අදට වසර 20 ක්.
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අද (26) පෙ.ව 9 සිට හෙට (27) අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළකට ද අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

රිවස්ටන් - ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) දින විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වී තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වැනිදා පමණ ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර - දොඩංගොඩ, කැටගහහේන ප්රදේශයේ දී අද අලුයම යතුරුපැදියක් මාර ගසක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දෙසැම්බර් 10 වැනිදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (6) දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (03) දින නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 08.30 ට පමණ වන විට ත්රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Latest News