දිව පිනවා රට දිනවූ සවින්ද්‍රි

ජූලි 16, 2024
    ඕස්ට්‍රේලියවේ පැවැත්වුනු මාස්ටර්චෙෆ් තරඟාවලියේදී 3වන ස්ථානය දිනා ගැනීමට ලංකාවේ සවින්ද්‍රි පෙරේරා සමත් වුණා.

    පළමු වරට ලාංකිකයෙක් මාස්ටර්චෙෆ් තරඟයක අවසන් තුන් දෙනා අතරට තේරීපත් වීම විශේෂත්වයක්.

    ඇය මේ තරඟාවලිය පුරාවටම ලාංකික කෑම, කුළු බඩු යොදා ගනිමින් මෙරට කෑම පිසීමේ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අපේ දේ අගයමින් ලංකාවේ නාමට ජාත්‍යන්තරයට ගෙන යාමට අයට හැකියාවක් ලැබුණා.
    ඔස්ට්‍රේලියානු මාසටර්චෙෆ් තරගාවලියේ 03 වෙනි තැන දිනාගෙන අපේ රටේ නම බැබලවූ සවින්ද්‍රි පෙරේරාට සුබ පැතුම්!
     
    Capture l
     
    Capture
     

    Latest News