මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇතිවි තිබේ.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව, අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළි ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලු පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස අභියාචනාධිකරණයට අද…
ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මාස 4ක කාලයක රජයේ වියදම් පවත්වා ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන…
“යූත් ටූ ලීඩ්“ සංවිධානය කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
එජාපයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක් බවත්, රටෙහි ගිලිහී යමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ආරක්ෂා කිරීම එජාපය කළ වැදගත්ම දෙය බවත්…
ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දින විශේෂ සැමරුම් උලෙළක්…
දරුවන්ට ලබාදෙන ආදරය, රැකවරණය අනාගතයේ දී පූර්ණ පෞරුෂත්වයකින් යුත් දරුවෙකු බිහි කිරීමට හේතුවේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයින් 05 වනදා එකම වේදිකාවකට ගෙන ඒමට සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළ තිරණය කර තිබේ.
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය පිරිනැමීම පිලිබදව තිරණාත්මක සාකච්ඡාවක් එහි විධායක සභාව විසින් 8 වැනිදා පවත්වන බව ජ්‍යෙෂ්ඨ උප…
රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැය හයකට අධික…
ජනතාවගේ ආරක්ෂාව සහ දිනපතා කාර්යන් පවත්වාගෙන යාම සඳහා කළ හැකි ඕනෑම කාර්යක් සිදුකිරිමට යුද හමුදාව සුදානම් යැයි යුද හමුදාධිපති ලුතිනන්…
ලොව පුරා වැඩිහිටියන් වෙනුවෙන් වූ ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ.
Update: පොලිස් මූලස්ථානයේ විදුලිය සෝපාන ක්‍රියාකරුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන සිද්ධියට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති පූජිත්…
හම්බන්තොට, මැදමුලන, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ…
පුත්තලම ලක්විජය ගල් අගුරු විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා තැබීමට…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වී ඇත්තේ, පොහොට්ටුව ලාංජනය වෙනස් නොකිරීම…
බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන පාලම අසල තිබී ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 737 ක් සහිත පෙට්ටියක් හමු වී තිබේ.

Latest News