දෙවන අවසන් පූර්ව තරගය අද රාත්‍රියේ

ජූලි 10, 2024

    2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය එංගලන්තය හා නෙදර්ලන්තය අතර අද රාත්‍රි 9.00 ට (මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට) ජර්මනියේ ඩෝර්ට්මුන්ඩ්හි සිග්නල් ඉඩුනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


    තුර්කිය පරාජය කරමින් නෙදර්ලන්තයත්, ස්විස්ටර්ලන්තය පරාජය කරමින් එංගලන්තයත් අවසන් පූර්ව වටයට පිවිසියා.

    එළඹෙන 15 වනදා ජර්මනියේ බර්ලින්හි ඔලිම්පියාස්ටැඩියන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අවසන් තරගයේදී ස්පාඤ්ඤය සමග තරග වැදීමට සුදුසුකම් ලබන්නේ එංගලන්තයද ? නෙදර්ලන්තයද ?

    Latest News