ඔළුවිල් හිදි ගිනි අවියක් සමඟ පුපුරන ද්‍රව්‍ය සොයා ගනි

සැප් 18, 2019

    ඔලුවිල්, පාලමුනායි ඉඩමක වලදාම තිබු T56 ගිනි අවියක්, මැගසින් එකක්, ඩෙටර්නේටර් 07 සහ හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනේ.

    එම ආයුධ සහ උපකරණ අක්කරපත්තු පාලමුනේ ප්‍රදේශයේ ඔළුවිල් වරාය මාර්ගයේ ඉඩමක තිබි සොයාගත් බන පොලිසය පවසයි.

    Latest News