Banner3

 

RU BIZ

පීඩන අවපාතය කෙමෙන් කෙමෙන් පහව යන ලකුණු

නොවැම්බර් 29, 2024
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 08.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.

RU Entertainment

උසස් පෙළ විභාගය යළි දෙසැම්බර් 4 වැනිදා

නොවැම්බර් 28, 2024
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

RU Games

ගිනියාවේ පාපන්දු ගින්න

දෙසැම්බර් 02, 2024
ගිනියාවේ “නෙසෙරිකෝරේ” නගරයේ ඊයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවු ගැටුමකින් හා තෙරපීමකින් බොහෝ පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

RU Global

මැලේසියාවටත් දරුණු වැසි

දෙසැම්බර් 02, 2024
මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්‍රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

RU FEATURES

වතිකානයට AI තාක්ෂණය

වාස්තු විද්‍යාවේ නිධානයක් බඳු කතෝලික ජනයාගේ ශුද්ධ වූ පුදබිමක් වන වතිකානය AI තාක්ෂණයෙන්…
නොවැ 12, 2024

RU INTERVIEWS