අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක්…
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් රට ගැන සිතා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා…
උරුමකරුවන්ට යන එන මං නැති කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තනි පවුලකට සීමා වෙලා අපි ඒ ගැන කණගාටු වෙනවා…
පුනරුත්තාපනය වන නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේදී විපක්ෂ නායක මහින්ද…
දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට ලක්කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි.
ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
ත්‍රස්තවාදී නායක සහරාන් සමග නුවරඑළියේදී පුහුණුව ලැබූ මුහම්මදු අහ්සන් හා අනිස් මොහොමඩ් අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ‍්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.
පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) හමු…
කොම්පඥ්ඥ වීදියේ වයස අවුරුදු 47ක රූපලාවන්‍යාගාරයක හිමිකරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගත් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව…
කිලිනොච්චි,පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් යුධ හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශාපාලන කරලියේ විශාල පෙරලියක් ඇති විමට…
රිටිගල රක්ෂිතයේ ඇති වටිනා ගස්වර්ග කපා දැව බවට පත් කොට, ශීතකරණ සහිත වාහනවලින් මස් මාංශ ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප්‍රවාහනය…
සීමාවාසික වෛද්‍ය අයඳුම්පත් කැඳවීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංශෝධිත ප්‍රතිඵල ලේඛන නිකුත් කළ වහා සිදු කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි. ඒ පස්වරු 4. 00ට අරලියගහ මන්දිරයේදීයි.
ජුලි 10වැනි දින නාවික හමුදා බාරයට ගැනුණු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට අයත් දේශීය බහුදින යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැක කෙරෙන…
උතුරු හා නැගෙනහිර පළාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා තවත් යුරෝ මිලියන 4ක ප්‍රදානයක් සිදු කිරීමට ජර්මනිය එකඟවී තිබේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තෝරා ගනු ලැබීය.
ආණ්ඩුවට, ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට තමන්ට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල්…
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙලකනාදන අද (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල…

Latest News