බණ්ඩාරගම රෝහලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කෙරිණ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමායේ සිදුවු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන්…
ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපතිතුමා පවසයි.
පෞද්ගලිකව එකිනෙකා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කළ ද පක්ෂයක් හැටියට පක්ෂය ගන්නා තීරණයට සියලුදෙනාම එකඟ විය යුතුයැයි කෘෂිකර්ම වාරිමාර්ග…
නීති විරෝධී මත්පැන් වැටලීමට 1913 ලෙසින් ක්ෂණික දුරකථන අංකයක් හෙට (19) හඳුන්වාදීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්…
නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.
නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.
ඇල්ල -ගඹරගල ප්‍රදේශයේදී බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අපර භාගයේ දී ගිගුරුම් සහිත වැසි වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩ වර්ජනයකට බව, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පුත්තලම දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මකවේ.
අන්සතු ණය කාඩ්පත් මගින් ගණුදෙණු කළ සැකකරුවෙක් අත්අංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියකු බිහි කිරීමේ අරමුණින් ඉදිකළ කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය ඉදිකිරීම් අවසන් කර තිබේ.
ජනතාවගේ විශ්වාසය දිනාගැනීම, රටේ නීතිය ක්‍රියාවට නංවන ආයතනවල වගකීමක් බව, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
යල කන්නයේ වී මිලදී ගැනීමේදී ගොවීන්ට ඉහළ ස්ථාවර මිලක් ලබාදෙන බව, අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
කැකිරාව, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උල්පතගම ගම්මානය පාරම්පරික කම්මල් කර්මාන්තය අභාවයට යමින් පවතින බව වාර්තා වේ.
තම දේශපාලනය බිඳවැටීමට ඉඩ නොදුන්නා සේම රටේ ආර්ථිකය කඩා වැටීමට තමන් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17)…

Latest News