විපක්ෂ නායක සහ ජපන් සාම නියෝජිත ආකාෂි අතර හමුවක්

අගෝ 19, 2019

    පුනරුත්තාපනය වන නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඔුක්වැල්ල, හිටපු අමාත්‍යය මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු එක්වුහ.

    Latest News