ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ඔක් 01, 2024
    ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. 'දරුවන් රැකගමු - සමසේ සළකමු' යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.

    ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්රයේ දී අද (01) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතයි.

    “සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි – ළමා පරපුර” මැයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.

    Latest News