තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා…
ඊයේ රාත්‍රී රත්නපුර ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 8 ක් මත්‍ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව වැලිකන්ද සුසිරි වැවේ සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයකින් පසු බේරා ගැනීමට ගිරිතලේ වනජීවි වෛද්‍ය කණ්ඩායම සමත්වූහ.
මොළයේ රුධිර නාලයක අවහිරතාවක් හෝ බිදීයාමක් නිසා හට ගන්නා ආඝාතය, වර්තමානයේ ලෝකයේ වැඩි අවධානයකට ලක්ව ඇති, බෝ නොවන රෝගී තත්වයක්.
රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට දේශයේ නව දේශපාලන පෙරළීයක් සිදුකරන බව…
හදිසි නීතිය දීර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව, ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.
මෙරට විශාලතම, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාත්මක හා විනෝදාස්වාද උද්‍යානයේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කෙරිණ.
ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට…
“ඇගේ කඳුළු බර වැඩියි“ තේමාවෙන් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳ විද්වත් සංවාදයක් ඊයේ පැවැත්විණ.
සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා ඊයේ (23)පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍පාල සිරිසේන මැතිතුමා හමුවිය.
හදිසි නීතිය දීර්ඝ නොකිරීම දැනට තහනම් කර ඇති සංවිධානවල තහනමටත් එම සංවිධාන සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට කිසිදු බාධාවක් නොවන බව…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය විශේෂ දුම්රිය ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදි…
නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (24) අළුයම සිදු කළ සෝදිසි කිරිමකදි මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන්…
මහජන ආරක්ෂාව සඳහා දිවයිනම ආවරණය වන පරදි ආරක්ෂක හමුදාවන් යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්…
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට, මාතර දී අද උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම අරමුණ බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා විසින් වැඩ බලන…

Latest News