Menubar

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

ඔක් 01, 2024
    පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්රසාද නැවත සලකා බැලීම සඳහා ත්රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

    එම කමිටු වාර්තාව, මාස දෙකක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර, මහමැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමට ද ඊයේ අමාත්ය මණ්ඩල රැස්වීමේදී කටයුතු කළ බවයි, කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා අද පැවති අමාත්ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී සඳහන් කළේ.

    Latest News