මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹේ

ඔක් 04, 2024
    ‍මහ මැතිවරණයේ නාම යෝජනා බාරගැනීම අද ආරම්භ කෙරුණා.

    ලබන 11 වැනි දිනෙන් එය අවසන් වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 කදී නාම යෝජනා බාරගැනීම සිදුකෙරෙනවා.
    සෙනසු‍රාදා සහ ඉරිදා නාම යෝජනා බාරගැනීම සිදුනොකරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

    Latest News