යුක්‍රේනයේ "වූ ලෙඩර්" රුසියාව යටතට

ඔක් 03, 2024
    රුසියානු හමුදාව නැගෙනහිර යුක්‍රේනයේ "වූ ලෙඩර්" නගරය අත්පත් කරගෙන තිබෙනවා.
    කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති මෙම නගරය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් බව සඳහන්.
    නැගෙනහිර යුක්‍රේනයේ " වූ ලෙඩර්" නගරය, යුක්‍රේන හමුදාවේ නැගෙනහිර සහ දකුණු යුද පෙරමුණු සඳහා සැපයුම් කෙන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කරනවා.
    රුසියානු හමුදාව එහි බලය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමෙන් පසු, යුක්‍රේන හමුදාව සිය භට කණ්ඩායම් සහ යුධෝපකරණ ද ඉවත් කරගෙන ඇති බව වාර්තා වනවා.
    මෙම නගරය අත්පත් කර ගැනීම, යුක්‍රේන හමුදාව සැලකිය යුතු ලෙස පසුබට කරන්නක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Latest News