බස් ගාස්තු සංශෝධනය කෙරේ

ඔක් 01, 2024

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ. 

    මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර නව අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 27කි.

    1

    Latest News