දික්වැල්ලට ක්‍රිකට් තහනමක්

සැප් 29, 2024
    ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්රිකට් අභ්යන්තර ආරංචි මාර්ග පවසනවා.

    නිමා වූ ලංකා ප්රිමියර් ලිග් ක්රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා මත තහනම පැනවීමය නියමිත බව වාර්තා වන්නේ.

    Latest News