රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද…
රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම සහ කාර්යභාරය වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී…
ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය…
ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න සඳහා වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වන පරිදි වී වියළන යන්ත්‍ර ලබා දීමට රජයට කැබිනට් අනුමැතිය ලැබී…
දිවයිනේ ප‍්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් පුරා පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 18ක පවුල්…
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල…
කතරගම,පෙරගිරිගම ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රී(17) 9.30ට පමණ…
නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙන් අද (17) සිට හෙට යන දෙදින කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමන…
ශ්‍රී ලංකා පුවත් මණ්ඩලය මෙහෙයවන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද පැවැත්විණ.
පොලිස් නිලධාරින් ඇතුළු සියලූ රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.
මෙරට පුරවැසිභාවය නොමැතිව ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා…
  රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.
රතු පොල් කුරුමිණි රෝගය හඳුනාගත හැකි සංවේදී උපකරණයක් සහ ඇන්ඩිරොයිඩ් ස්මාර්ට් දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වී තිබේ.
2015 වසරෙන් පසුව යාපනය සහ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානරය කළේය.
අරුවක්කාඩු - කසල අංගනයට නිසි පරිදි කසල බැහැර නොකරණ බව පවසමින් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසින් පිරිසක් අද (16)…
සහරාන් හෂීම්ගේ නුවරඑළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ තවත් සැකකරුවෙකු රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරකට අනුව අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන…
මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය තවමත් ඉවත් කර නැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක…
දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් සොයාගනු ලැබූ ත්‍රීරෝද රථ 13ක් කළුතර දිසා අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News