රට ගොඩගැනීම සඳහා යහපාලන ආණ්ඩුව ඇති කළද මතුවූ මත ගැටුම් හා පුද්ගල චරිත ගැටුම් හේතුවෙන් ඇතැම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි…
තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛ වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබේ.
CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න…
යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ෆයිසාල් කාසීම් සහ අලි සහීර් මවුලානා සෙයිඞ් යන මහත්වරුන් අද (23)දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල…
ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් සන්තකයේ  තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව…
පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීපව්‍යාප්තව සිදුකළ එක්දින සංකේත වැඩවර්ජනය අද (23) උදෑසන 08.00 න් අවසන් විය.
බදුල්ල මළංගමුව අමුණක තිබී අභිරහස් ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රී හමුවී ඇති අතර, බදුල්ල පොලිසිය මේ වන විට…
කුවේටයේ රැකියාවලට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 60 දෙනෙකු ඊයේ අලුයම දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරයි.
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 22 වැනි දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු…
සීගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදු වූ අනතුරකින් මගීන් 22 කු තුවාල ලබයි.
2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.
දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹ නගරය පත්කිරීම තම බලාපොරොත්තුව බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍ය…

Latest News