ඉන්දීය විදේශ ඇමති අද මෙරටට

ඔක් 04, 2024
    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා.

    ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතයි.

    Latest News