ලැව් ගින්නක් කළ හදියක්

ඔක් 01, 2024
    මධ්‍යම ග්‍රීසියේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
    ගින්න, තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
    දකුණු ග්‍රීසියේ වෙරළාසන්න නිවාඩු නිකේතනයකට ඉහළින් පිහිටි වනාන්තර ප්‍රදේශය හරහා හට ගත් ලැව් ගින්න, මේ වන විට උත්සන වෙමින් පවතිනවා.
    එය, සුළගේ බලපෑමෙන් වර්ධනය වෙමින් පවතිනවා. මිය ගිය අය‍ගේ සිරුරු දැඩි ලෙස පිලිස්සී ඇති බව, ග්‍රීක පොලිස් ආරක්ෂක අංශ පවසනවා.
    නිවාස කිහිපයක් සහ දේවස්ථානයක් ගිනි ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News