පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යුධ හමුදා අත්අඩංගුවට

අගෝ 19, 2019

    කිලිනොච්චි,පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් යුධ හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට ලද තොරතුරක් අනූව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

     

     

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 13:00

    Latest News