නැගෙනහිරට - වැසි වැඩිවෙන ලකුණු

ඔක් 26, 2018
ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
හෙරොයින් ගුලි ගිල දමා මෙරටට පැමිණ පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෝච්චියෙන් අලි බේරන වාර්තාව ඇමතිට

ඔක් 25, 2018
වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…

නාලක සිල්වා CID අත්අඩංගුවට

ඔක් 25, 2018
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රන්දෙනිගලට මහ වැසි - විමසිලිමත්විමට දැනුම් දීමක්

ඔක් 25, 2018
  මහ වැසි සමග රන්දෙනිගල ජලාශයේ ජල මට්ට් සිග්‍රයෙන් ඉහළ යමින් පවති.

පැල්මඩුල්ල, දන්දෙණිය ප්‍රදේශය දැඩි අවදානමක

ඔක් 25, 2018
රත්නපුර, පැල්මඩුල්ල, දන්දෙණිය කන්දේ කොටසක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි අවදානම් නිවාස 6ක සාමාජිකයන්ට ආරක්‍ෂිත ස්ථාන ලබාදී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට නව මුහුණු හතරක්

ඔක් 25, 2018
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙකුගේ පුරප්පාඩු පිරිවිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාව අද අනුමැතිය ලබාදී තිබේ. 

රාජ්‍ය බැංකු ගැන හර්ෂගෙන් හෙලිදරව්වක්

ඔක් 25, 2018
රාජ්‍ය බැංකු අස්ථාවර වී නොමැති බවත් ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා…
5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන්…
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධව පදවි පරාක්‍රම පුර යුධ හමුදා කඳවුරේ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු…

රු.1000 ප්‍රතික්ෂේපයි - හාම්පුතුන්ගෙන් අලුත් යෝජනාවක්

ඔක් 25, 2018
වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 තෙක් වැඩි කිරිමට වු ඉල්ලීම වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ. වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරිමෙන් වතු…

CIDය නාලකගෙන් දිගටම ප්‍රශ්න කරයි

ඔක් 25, 2018
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.

වතුකම්කරු සටනට වෙළඳ සංගම් එක්වෙයි

ඔක් 25, 2018
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල…

2019 අයවැයේ මුලික අරමුණ මෙන්න !

ඔක් 25, 2018
රට තුල ඇති අසමානතාවය අවම කර 2019 වසර සඳහා 'සංවේදී සංවර්ධන අයවැයක්' ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හානිපූර්ණය - කාර්යාල පනත් කෙටුම්පතට කතානායකගෙන් අත්සන

ඔක් 25, 2018
හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.

අල්ලස් ගත් ගුවන්තොටුපොල OIC - කොස්තාපල් දැලේ

ඔක් 25, 2018
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) හා කොස්තාපල් වරයෙකු ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 

චීනයට අපනයන දෙගුණ වෙයි

ඔක් 25, 2018
ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වර්ධනය වී තිබේ.

වසර 3කට පසු වික්ටෝරියා දොරටු 4ම අරියි

ඔක් 25, 2018
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණි.

නුවර, නුවරඑළිය, මාතලේ නාය අවදානම තවදුරටත්

ඔක් 25, 2018
නුවර, නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද රිමාන්ඩ්

ඔක් 24, 2018
කොළඹ ප්‍රදේශයේ කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා…

Latest News