ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දෙයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ වලට නිසි පිළිගැනීමක් ලබාදිය යුතු බව ජිනීවා නුවර…
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිනි ආරක්ෂණ අවදානම හේතුවෙන් නැවත කැඳවන ලද ඇපල් මැක්බුක් ප්‍රෝ ලැප්ටොප් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ගමන්…
මොරටුව කටුබැද්ද විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා පත් කර තිබේ. ඊට අදාළ ගැසට්…
ඉදිරි ජනාධිපතිවරණයේ දී රටට ආදරය කරන රටක් දිනවිය හැකි නායකයෙක් අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
බුද්ධශාසනයේ සුරක්ෂාව සඳහා තෙවැදෑරුම් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව, අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (13) අවසන් වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම්…
ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයෙහි පාලම් ව්‍යාපෘති අටක් සඳහා මුල් ගල් තැබීම අද (13) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරඅබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්…
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල…
2015 යහපාලන වැඩපිළිවෙළේ දිගුවක් ලෙස සලකා මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. උන්වහන්සේ මේ…
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම පිළිබඳව චීනයේ හා ශ‍්‍රී ලංකාවවේ අවධානය යොමු වේ.
බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මෙහෙණි සසුන පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර හිමිවුණේ අදවන් පොහෝ දිනක බවයි,…
නීත්‍යානුකූල නොවන ලේඛනයක් රැගෙන සභාපතිධූරය බලාපොරොත්තුවෙන් ආ පුද්ගලයෙකුට එය පිරිනැමීමට නොහැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවසනවා.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් අනතුරුව මහජනතාව වෙත විවෘත…
ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර අද (12) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු ලබාදෙන පිරිස්, බලයේ සිටි කාලයේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු නොකළේ ඒ සඳහා ඔවුනට දක්‍ෂතාවක් නොතිබූ…
පාතාල නායකයකු වන කන්චිපානි ඉම්රාන්ට බූස්ස බන්ධනාගාරයේ තුළදී ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු…

Latest News