අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට…
වරාය නගරය අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.
අකුරැස්සේ දී පොලීසියේ දෙදෙනෙක්ට වෙඩි තැබූ සිද්ධිය අදාළ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් අද(10) සහ හෙට(11) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තිරණය කර…
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට රජයේ මුදල් සාවද්‍ය පරිහරණ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු…
රට පුරා කර්මාන්ත පුබුදුවක් ඇති කරන බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද  එය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ…
එක්සත් ජාතික පක්‍ෂය විසින් කැඳවා ඇති විනය පරීක්‍ෂණයට අදාළව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය.
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයින් 15-20ත් අතර සංඛ්‍යාවක් ඉදිරිපත් විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
බදුල්ල නමුනුකුල කදුවැටියේ බෑවුමක පිහිටි ග්ලේන් ඇල්පින් වත්ත සීමාවේ වීර්යපුර, රොක්හිල්, කදුමුදුන්හි අද (9) දිවා කාලයේ ආරම්භ වු ගින්නක් පැතිරෙමින්…
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට එච්. එම්. ඩී. බී. හේරත් මහතා නම් කිරීමේ ගැසට් නිවේදනය…
ලබන අගහරුවාදා (10) පෙවරු 9.00 සිට පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…
විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව…
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට…
මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(09) පෙරවරුවේ රැස්වේ.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අලුයම කරිකට්ටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටිමේන් අනතුරට ලක්ව තිබේ.

Latest News