බුද්ධශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක්

සැප් 13, 2019

    බුද්ධශාසනයේ සුරක්ෂාව සඳහා තෙවැදෑරුම් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව, අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

    භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් සුරක්ෂා වැඩසටහන මව්පියන්ගේ සුභසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් මව්පිය සුරක්ෂා වැඩසටහන ද ඊට ඇතුළත්වේ.

    නොදියුණු දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සඳහා බොදු ආරාම සුරක්ෂා වැඩසටහන ද කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Latest News