බිනර පුන් පොහෝය දිනය අදයි

සැප් 13, 2019

    බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

    මෙහෙණි සසුන පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර හිමිවුණේ අදවන් පොහෝ දිනක බවයි, ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

    වස් කාලයේ අවසන් භාගය මෙය වන බැවින් අතීතයේ සිට වස් පිංකම් පිළිබඳ මෙම කාලසීමාව තුළ බෞද්ධ සැදැහැවතුන් වැඩි අවධානයක් යොමු කෙරේ.

    Latest News