චීන - ශ‍්‍රී ලංකා ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අවධානය

සැප් 13, 2019

    ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම පිළිබඳව චීනයේ හා ශ‍්‍රී ලංකාවවේ අවධානය යොමු වේ.

    ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂූ ජියැන්වෙල් මහතා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු කළේය.

    ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම ද ඊට අයත් වේ.

    ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු වූ බව යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී.

    Latest News