බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි

සැප් 13, 2019

    දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ දැක්වේ.

    Latest News