රත්නපුර ෆේස්බුක් සාදයක්; අයිස් හා හෙරොයින් සමග 8ක් දැලේ

අගෝ 25, 2019

    ඊයේ රාත්‍රී රත්නපුර ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 8 ක් මත්‍ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකාය සහ රත්නපුර පොලීසිය එක්ව ඊයේ රාත්‍රී 10ට පමණ රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබේ. ෆේස්බුක් සමාජජාලය ඔස්සේ ප්‍රචාරය කර මෙම සාදය පවත්වා ඇති අතර එම වැටලීමෙන් තරුණින් 3ක් ඇතුළු 8 දෙනෙක් ගංජා, හොරොයින් සහ අයිස් මත්‍ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇත.

    Latest News