ආරක්ෂක හමුදාවන් යෙදවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

අගෝ 24, 2019

    මහජන ආරක්ෂාව සඳහා දිවයිනම ආවරණය වන පරදි ආරක්ෂක හමුදාවන් යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.

    මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 22 වැනිද නිකුත් කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක වල සහ ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව සඳහා කැඳවිම කර තිබේ.

    මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වේ.

     

    slpresidentdazzete1_900_19_.jpg

    slpresidentdazzete2_900_19_.jpg

    Latest News