තවත් ඖෂධ 27ක මිල පහළට

අගෝ 25, 2019

    තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    හම්බන්තොට පැවති ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව, නියමානුකූල කළ ඖෂධ ප්‍රමාණය 100 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමගින් 5000ක් පමණ වූ වෙළෙඳ නාමයන් සහිත ඖෂධවල මිල අඩුවීමක් සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 09:38

    Latest News