පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසිති.
රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදු වූ අනතුරකින් කුඩා ලමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා…
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 106 වෙනි ජන්ම දිනය අදට (30) යෙදි ඇත.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන…
දංකොටුව,පන්නල මාර්ගයේ දංකොටුව රෝහල අසළ දී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
පක්ෂයක් තුළ විනයක් තිබිය යුතු බවත් පක්ෂයේ හා නායකයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිතවල ඊයේ(29) පස්වරුවේ ගින්නකින් හටගෙන තිබේ.
බම්බලපිටිය මුහුදුබඩ (Marine Drive) මාර්ගය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිතුමා “විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ආරක්ෂක සමුළුව – 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද…
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද…
එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින්. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව…
‍කල්මු‍ණේ මුලික රෝහලේ ඉදිකළ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද දින (29) සෞඛ්‍ය, පෝෂණ…
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 100ක් ලබන පළමු වැනි දා සිට සෑම ප්‍රාදේශීය කොට්ඨාසකටම ලබා දෙන බව අමාත්‍ය…
ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 6 දෙනෙක් මේජර් ජනරාල් නිලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස් කර තිබේ.
රට, ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතැමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන්…

Latest News