එජාප ජනාධිපති අපේක්ෂකයා ලබන බදදා - ඇමති අකිල (වීඩියෝ)

සැප් 21, 2019
  • එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා වන විට නම් කරන බව පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග ඊයේ පස්වරුවේ අරලිගයහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුවයි.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 12:26

    Latest News