ඇල්ලට මීදුම: රිය ධාවනයට අවවාදයක් (ඡායාරූප)

සැප් 21, 2019

    ඇල්ල ප්‍රදේශයේ අධික මිදුම් තත්වයක් පවතින බව අද රූපවාහිනි වාර්තාකරු පවසයි.

    රාවණා ඇල්ලද මීදුමින් වැසියාම ඊයේ මෙන්ම අද දිනයෙත් සිදුව ඇත.

    මීදුම් තත්වයෙන් පවතින අදුර හේතුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රිය ධාවනයේදි වඩාත් විමසිලිමත් වන ලෙස ඇල්ල පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    badullamist px 900 19 09 21

    badullamist2 px 900 19 09 2

     

    Latest News