බයිඩන්ගෙන් ජනපතිට සුබ පැතුම්

සැප් 27, 2024
    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.
     
    සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම සුබපැතුම් පණිවිඩය නිකුත්කර තිබෙනවා.
     
    ff
    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 07:27

    Latest News